← Back to all songs
WORSHIP

සමිඳුනි ස්තූතියි ශුද්ධ ආත්මෙ නිසා

Samiduni Sthuthi Shuda Athme Nisa

සමිඳුනි ස්තූතියි ශුද්ධ ආත්මෙ නිසාසමිඳුනි ස්තූතියි ශුද්ධ ආත්මෙ නිසා

එතුම් උපකාර කරයි මා සනසයි

සමිඳුන් තුළ මගේ විශ්වාසයයි

සමිඳුනි ස්තුතියි ශුද්ධ ආත්මය නිසා

බන්ධනයක් නැතේබන්ධනයක් නැතේ

දැන් මා ඇත නිදහස් වී සතුරාගෙන්

දෙව් පුත් නිදහස් කළ අයෙකු

සැබෑ ලෙසින් නිදහස්

නැත කිසි බැඳුමක්මහිමාන්විත ලෙස නිදහස්

ලෙඩ රෝගෙන් සිටින්ට ඕනේ නෑ

දුප්පත් වී සිටින්ට ඕනේ නෑ

බන්ධනයෙන් සිටින්ට ඕනේ නෑ

කිසිම දෙයකින්

දෙව් පුත් නිදහස් කළ අයෙකු

සැබෑ ලෙසින් නිදහස් නැත කිසි බැඳුමක්

මහිමාන්විත ලෙස නිදහස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →