← Back to all songs
WORSHIP

සමිඳුනි ස්තූතියි

Samiduni Sthuthi / Himi Yesus Sehay

සමිඳුනි ස්තූතියි - සමිඳුනි ස්තූතියි

ඔබ කළ සැම දේ උදෙසා(x2)

සමිඳුට ආදරෙයි අපි ඔබට ආදරෙයි

ඔබ කළ සැම දේ උදෙසා(x2)

සමිඳුන් පසසමු අපි ඔබ පසසමු

ඔබ කළ සැම දේ උදෙසා(x2)

හිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේහිමි යේසුස් සෑහේ

හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්හිමි යේසුස් ස්වාමීන්

හිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයිහිමි යේසුස් ශුද්ධයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →