WORSHIP
සමිඳුනී ඔබගේ නාමය
Samiduni Obage Namaya
සමිඳුනී (දෙව් සමිඳුනි) ඔබගේ නාමය (නාමය)
මුළු මිහිතලයේ ඔසවන්නෙමි
(x2)
මා ආදරෙයි කියා පවසන්නෙමි
ඔබ කළාවු සෑම දේ සිහිකරන්නෙමි
(x2)
මාගේ දෑත් ඔසවමින්ඔබ දෙස මා බලන්නෙමි
යේසුනී ඔබ මා ගැළවුම්කරුයි
(x2)
ඔබමයි මා තොරාගත්තේ
ඔබමයි මා කැඳවා ඇත්තේ
ඔබමයි මට ප්‍රේම කළේ
ඔබමයි මේ ප්‍රීතිය දුන්නේ
(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →