← Back to all songs
HYMN

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න

Dhevinndhuge Dhaathin Kisiveku Hata Baa Maava Ven Karanna

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න

ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න //

ජීවිතයටත් වඩා මට ආදරේ කළා

නිම් නැති සෙනෙහසකින් නිරතුරු මා වට කෙරුවා

ආදරයයි... ආදරයයි...

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න

ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න

දහසක් උවදුරු මා දිවියම අඳුරු කළා

ඒ අඳුරෙන් මුදවා... ඔබ මා අද එළිය කළා

ආදරයයි... ආදරයයි...

දෙවිඳුගෙ දෑතින් කිසිවෙකු හට බෑ මාව වෙන් කරන්න

ජීවිතය දෙමින් ආදරේ කළා මාව රැක ගන්න //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →