WORSHIP
සමිඳුනී ඔබ මා ළඟමයි
Samiduni Oba Ma Langamai
සමිඳුනී ඔබ මා ළඟමයිමෙදිනත් මා තුළයි මා දනිමී
ඇදහිල්ලෙන් ඔබ වෙත එමීපවසන්නෙමි මා දැන්
යේසුනී මා ආදරෙයි
ඇදහිල්ලේ වදන් පවසාජයගන්නෙමි සැමදා
ඔබෙ අනුග්‍රහයෙන් මාමුළු හදින් පවසා
ගයන්නෙමී - පසසන්නෙමී
අඳුරු වේලාවෙදි වූවත්
පීඩා කාලයේ වූවත්
ගයන්නෙමී - පසසන්නෙමී
ගෞරවයෙන් දෑත් ඔසවා
ඔබෙ වචනය සත්‍යය නිසාගයන්නෙමී
සමිඳුනි ඔබෙ වචනයේ දකිමී
මා වෙනුවෙන් ඇතිඔබගේ සැලසුම් අදහස්
මගේ විශ්වාසය ඔබ තුළයි
දනිමී මා උදෙසා මැරී නිදහස් කළේ
ඇදහිල්ලේ වදන් පවසාජයගන්නෙමි සැමදා
ඔබෙ අනුග්‍රහයෙන් මාමුළු හදින් පවසා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →