WORSHIP
සමිඳුනී මා ඔබව පසසමී
Samiduni Ma obawa Pasasami
සමිඳුනී මා ඔබව පසසමීසමිඳුනී මා ඔබව පසසමී
ඔබෙ උදහස පහවී ගියේ
ඔබ නිතිපතා මා සැනසුවේ
සමිඳුනී මා ඔබව පසසමී
දෙවිඳුන් මගෙ ගැළවීමයි
මා හිමි විශ්වාස කරමී
(x2)
මා හය නොවන්නෙමී
සමිඳුන් මගෙ ශක්තියයි
මා භය නොවන්නෙමී
සමිඳුන් මගෙ ගීතයයි
එතුමන් මාගේ ජයග්‍රහණයයි
එතුමන් මාගේ සඑලත්වයයි
(x2)
සුවයයි උපකාරයයි
මගේ මිදුම්කරුයි
(x2)
පසසමී සමිඳේ -පසසමී සමිඳේ
පසසමී සමිඳේ -මා සමිඳේ
මාගේ ජයග්‍රහණයයි (සඑලත්වයයි)(x4)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →