← Back to all songs
WORSHIP

සමිඳුන්ගේ අභියසට අපි ප්‍රීතියෙන් එමු

Samidunge Abiyasata Api Preethiyen Emu

සමිඳුන්ගේ අභියසට අපි ප්‍රීතියෙන් එමු

අපෙ හදවත් සමිඳුට කැප කරමු

සමිඳුන්ගේ අභියසට අපි ප්‍රීතියෙන් එමු

අපි ප්‍රීතියෙන් එතුමන් නමදිමු(x2)

එතුම්ගේ ජනයන්ගේ පැසසුම් තුළ

වැඩ වසනා බැව් දෙවිඳුන් පවසයි

එතුමන් සොයනුයේ ආත්මයෙන් හා

සැබෑකමෙන් නමදින අයවයි

අප දෑත් ඔසවමින් පැසසුම් පිරි මුවින්

ගී ගයමින් නටමින් ප්‍රීතියෙන් සමරමු

හාලේලූයා හාලේලූයා

එතුම් අභියසට එමු ප්‍රීතියෙන් ප්‍රීතියෙන්

හාලේලූයා හාලේලූයා

අපෙ හදවත් සමිඳුට කැප කරමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →