← Back to all songs
WORSHIP

සමිඳුන්ගේ ආශීර්වාදය

Samidunge Aashirwadaya

සමිඳුන්ගේ ආශීර්වාදයපොහොසත්කම ලබා දෙයි(x3)

එතුමන් එයට කිසිදා අපහටදුකක් එකතු නොකරයි

1:

යේසුස්ගේ අනගි නමින්

අප සැම දෙන ගළවා ඇතේ(x2)

හිමිගේ අභියසේ නිතරම ඇත්තේප්‍රීතියේ පූර්ණකමයි(x3)

එතුමගේ දකුණතින් අපහට දුන්නේසදාකල් සැපතමයි

2:

යේසුස්ගේ දකුණු පසින්

අප සැම දෙන හිඳුවා ඇතේ(x2)

යේසුස් සමිඳුන් දිළිඳු වූයේඅප ධනවත් කරන්නයි(x3)

එතුමගේ තේඡුස් සම්පතේ හැටියටසැමදේ අපහට සපයයි

3:

යේසුස්ගේ අනගි ලෙයින්

අප සැම දෙන මුදවා ඇතේ(x2)

යේසුස් සමිඳුන් කුරුසේ මැරුණේ

අපගේ ණය ගෙවන්නයි(x3)

අපගේ පාපෙන් නිදහස ලැබුවේඑතුමන් දුක් වින්ද නිසයි

4:

යේසුස්ගේ කස පහරින්

අප සැම දෙන සුව ලැබුවේ(x2)

හාලේලූ හාලේලූහාලේලූ හාලේලූයා(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →