← Back to all songs
WORSHIP

සමිඳුන් තුවාල ලැබුවේ

Samidun Thuwala Lebuwe

සමිඳුන් තුවාල ලැබුවේ මාගේ අපරාධ නිසයි

සමිඳුන් පොඩි කරනු ලැබුවේ

මාගේ අයුතුකම් නිසයි

මට සමාදානය ගෙන දෙන දුඬුවම

ඔබ පිටට පැමිණුනේ

ඔබෙ කස පහරින් මා... සුව ලැබුවේ

ඔබෙ කස පහරින් මා... සුව ලබා ඇතේ

එය මා දැන් අදහමින් පිළිගනිමි

ඔබෙ කස පහරින් මා... සුව ලබා ඇතේ

එය ඇදහිල්ලෙන් විශ්වාස කරන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →