← Back to all songs
WORSHIP

සමීඳුන් තුළ මිදුනාවූ අය අපී

Samidun Thula Midunavu Aya Api

සමීඳුන් තුළ මිදුනාවූ අය අපීසමීඳුන් තුළ මිදුනාවූ අය අපී

ඔබේ ලෙයින් අප මිදුනේ

ඔබෙ වචනෙන් අප මිදුනේ

ඔබෙ නාමෙන් අප මිදුනේ

සමිඳුන්ගේ බලයෙන් අප මිදුනේ

ඔබෙ ප්‍රේමෙන් අප මිදුනේ

ඔබේ ප්‍රීතියෙන් අප මිදුනේ

ඔබෙ සාමෙන් අප මිදුනේ

සමිඳුන්ගේ මහිමෙන් අප මිදුනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →