← Back to all songs
WORSHIP

සමිඳුන් පසසන් ශුද්ධවු අලංකාරයේ

Samidun Pasasan / Hiru Udave Sita

සමිඳුන් පසසන් ශුද්ධවු අලංකාරයේ

එතුම් අපෙ දෙවිඳුන්එතුම් අපෙ දෙවිඳුන්

හිමිගේ කරුණා ගුණේ සදාකල්ම පවතී

එතුම් අපෙ දෙවිඳුන්එතුම් අපෙ දෙවිඳුන්

හිරු උදාවේ සිටඑය බැස යන තෙක් අවරගිරෙන්සමිඳුගේ නාමේ පැසසිය යුතුවේ(x2)

සමිඳුන් පසසන්න

එතුම්ගේ සියලූ දාසයන් හිමි පසසන්

සමිඳුගේ නාමේ පසසන්න

සමිඳුගේ නාමෙට ආසිරි වේවා

මෙදා පටන් සැමදා

හිමිගේ නාමේ පසසන්

සමිඳුන් පසසමූ - එතුමන් ඔසවමූ

සැමදා ගී ගයමූ අපි ප්‍රීතී වෙමූ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →