WORSHIP
සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙමු
Samidun Pasasamu / Api Sthuthi Demu / Himi Ithaa Uthum Obage Name
සමිඳුන් පසසමුඑතුම් නාමෙට ස්තුති දෙමු
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙමු(x2)
ඔබ මා මුදා ගත්තාඅඳුරේ යන වසංගතෙන්
ඔබ මා මුදා ගත්තා
පක්ෂි වැද්දගේ මලපතින්
එබැවින් ප්‍රීතිවෙන්සමිඳුන් තුළ සදා කල්හී
ඔබ මා රක්ෂා ස්ථානයයි
ඔබ මාගේ වාසස්ථානයයි
අපි ස්තුති දෙමුඅපේ නාම ලියා ඇතේ(x2)
ජීවන පොතේ හාඑතුම් අල්ලෙහි ලියා තිබේ(x2)
හිමි ඉතා උතුම් ඔබගේ නාමේ
කෙතරම් උතුම්ද නාමේ
සෑම නාමෙටත් ඉහළින් වේ
හිමි ඉතා උතුම් නාමේ(x2)
මා ඔබ පසසන්නම් - නමදින්නම්
හිමි සැමදා ඔසවන්නම් මා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →