← Back to all songs
HYMN

දෙවිඳු සොයන මට කිසිදා

Dhevinndhu Soyana Mata Kisidhaa

දෙවිඳු සොයන මට කිසිදා

කිසි යහපතකින් අඩු නොවේ //

තරුණ සිංහයෝ කුස ගිනි විඳිතත්

මම කුස ගින්නේ ඉන්නෑ //

හා හාලේලූයා ගී ගයමු

රන් ඇදහිලේ පවතිමු //

දෙවිඳු සොයන මට කිසිදා

කිසි යහපතකින් අඩු නොවේ //

රෝගිව නෑ මම දිළිඳුත් නෑ මම

අසරණකම් මට නෑ //

දෙවිඳු සොයන මට කිසිදා

කිසි යහපතකින් අඩු නොවේ //

දෙවිඳු කිවූ දේ දෙවිඳුන් සපුරයි

එහි සැකයක් මට නෑ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →