← Back to all songs
WORSHIP

සමිඳුන් පසසම් (මා හදේ ඇති ගීයෙන්)

Samidun Pasasam (Ma Hade Ethi Geeyen)

මා හදේ ඇති ගීයෙන්

ආත්මයෙන් තොල් වලින් මා ගයමි

මාගේ දෑත් ඔසවා හැඬූ විට ඔබ මා මිදුවේ

නැවතත් හසු නොවෙමි බැඳීමෙන්චාරිත්‍ර කැඞී යයි

මාගේ දෙවිඳුන් පසසන්නට බාධා නැතේ

සමිඳුන් පසසම් මා සමිඳුන්ට දෑත් ඔසවම්

සමිඳුන් පසසම් මා සමිඳුන්ට දෑත් වනමි

සමිඳුන් පසසම් මා හිමිට

අත් පොළොසන් දෙමි

චාරිත්‍ර කැඞීයයි මාගේ දෙවිඳුන්

පසසන්නට බාදා නැතේ

හොරණෑවෙන් වීණාවෙන්

රබන් ගසමින් ගයමි සතුටින්

ගැළවීමේ දෙවිඳුන්හට

නව ගීයක් මා ගයමි

හිමි අභිමුඛයේ මාගේ හඬ ඔසවමි

හිරු උදාවේ

එතුමන්ගේ ක්‍රියාවන්හා තේජස ගැන ගයමී සැමදා

වැඩි වැඩියෙන් මා එතුමන් හඳුනන්නෙමි

සැමදා පැසසීමෙන්

දෙව් වදනය මා පවසා ඇසීමෙන්

නව ජීවන මගයි

ස්වාභාවික දේ අඩුවී අඳුරු වී යයි

ඔබෙ මහිමේ එළියෙන්

දින දහසක් පිටතින් නොව

එක් දිනයක් යහපත් ඔබෙ ගෘහයේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →