← Back to all songs
WORSHIP

සමිඳුගේ ශක්තියෙන් සවිමත් වන්න

Samiduge Shakthiyen

සමිඳුගේ ශක්තියෙන් සවිමත් වන්න

පළඳින් දෙවිඳුගේ මුළු යුධායුධ(මුළු යුධායුධ)(x2)

සතුරාගේ උපායන්ට එරෙහිව සිටින්ට

ඔබ හට හැකිවන පිණිස

පළඳින් දෙවිඳුගේ මුළු යුධායුධ පළඳින්න

සතුරාගේ නපුරු දිනට එරෙහිව සිටින්ට

ඔබ හට හැකිවන පිණිස

අරගන් දෙවිඳුගේ මුළු යුධායුධ අරගන්න

පළඳින් දෙවිඳුගේ මුළු යුධායුධ - පළඳින්න

අරගන් දෙවිඳුගේ මුළු යුධායුධ - අරගන්න

සැමදේ කළ පසු ස්ථිර වන්න

ගිවිසුමේ පවතිමින් ස්ථිර වන්න(x2)

පළඳින් දෙවිඳුගේ මුළු යුධායුධ පළඳින්න

අරගන් දෙවිඳුගේ මුළු යුධායුධ අරගන්න

ඔබේ මනස පුරවන් සත්‍යයෙන්

පළවිිුන්න දමිටුකමේ ළයවැස්ම

සමාදානයේ ශුභ ආරංචිය පතුරන්

ඇදහිල්ලේ පලිහ සැමට ඉහළින් ගෙන

නපුරාගේ සියලූම ගිනිහෙලි නිවන්න(x2)

ගැළවීමේ හිස්වැස්ම පළඳින්න

අරගන් ආත්මයේ කඩුව වූ දේව වදන්(x2)

පළඳින් දෙවිඳුගේ මුළු යුධායුධ......

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →