WORSHIP
සමිඳු තුළ සතුටු වන්න
Samidu Thula Sathutuwanna
සමිඳුතුළ සතුටු වන්නසමිඳුතුළ ප්‍රීති වන්න
ධර්මිෂ්ඨයෙනී - ධර්මිෂ්ඨයෙනී
ප්‍රීතියෙන් හඬ නගන්නප්‍රීතියෙන් හඬ නගන්න
හදින් දමිටු වූ සියල්ලෙනීප්‍රීතියෙන් හඬ නගන්න
සමිඳුට පැසසුම් පුදන්නඔබ එය ප්‍රීතියෙන් පුදන්න
ධර්මිෂ්ඨයෙනී - ධර්මිෂ්ඨයෙනී
පැසසුම් හඬ අලංකාරයිපැසසුම් හඬ අලංකාරයි
දමිටු වූ අයට සුදුසුයි පැසසුම් අලංකාරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →