← Back to all songs
WORSHIP

සමිඳු තුළ ප්‍රීතියයි

Samidu Thula Preethiyai

ශුද්ධාත්මයාණන් · Holy Spirit

සමිඳු තුළ ප්‍රීතියයි ආත්මය තුළ ප්‍රේමයයිඑතුමන් දැන ගැනීම අපගේ පැතුමයිගලනා උල්පතක් ඇතේස්වර්ගෙන් නදියක් ගලනා සේමගේ ප්‍රාණය තුළ ප්‍රේමේ අධීක වේ (X2)සැම ආසිරි ගෞරවය හිමි සතුයිසැම මහිමය හා බලය හිමි සතුයිමුළු ප්‍රඥාව හා සවියත්හිමි සතුවේ මෙම ස්ථානයේසැම මහිමය එතුමාණන් හට පුදමූසමිඳු තුළ ප්‍රීතියයි ආත්මය තුළ ප්‍රේමයයිඑතුමන් දැන ගැනීම අපගේ පැතුමයිගලනා උල්පතක් දනිමීඑය වෙත ළං වන සැම විටදී මාසමිඳුන් කෙරෙහී මා හද උතුරා ගලයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →