← Back to all songs
WORSHIP

සමිඳු ඉදිරියේ යටහත් සිතකින්

Samidu Idiriye / Ma Hadehee Aashawa Obai

සමිඳු ඉදිරියේයටහත් සිතකින් දණ නමමූ

ප්‍රේමේ නමස්කාරයෙන්අපෙ හදවත් ඔසවමූ(x2)

ඔබ සෑහේ - බලවන්තයිඔබ ශුද්ධයි - ඔබෙ නාමේ පසසම්

(x2)

මා හදෙහී ආශාව ඔබයි සමිඳේයේසුනී

මා හදෙහී ආශාව ඔබයි බමයි

ඔබ තුළ කුල්මත් වී ප්‍රීති වෙම්

ඔබ තුළ බොහෝසේ සතුටු වෙමී

සමිඳේ ඔබ තුළ රැඳී සිටිමී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →