WORSHIP
සමිඳේ ඔබම නිසයි
Samide Obama Nisai
සමිඳේ ඔබම නිසයි මහිමය දෙන්නෙමී
සමිඳේ ඔබම නිසයි පැසසුම් පුදනෙමී
සමිඳේ ඔබම නිසයිමා හඬ ඔසවා පවසන්නෙම්
නමදිමි සමිඳේ මා ඔබම නිසයිනමදිමි සමිඳේ මා ඔබම නිසයි
යෙහෝවා යයිරාමගෙ සැපයුම්කරුයි
යෙහෝවා නීස්සීරජ කරන්නේ ජයග්‍රාහීව
යෙහෝවා ශාලෝම්
මගෙ සමාදානයේ කුමරුන්
මා නමදිමි සමිඳේ ඔබම නිසයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →