සමිඳේ මා ආදරෙයි (දෙවිඳුගේ යහපත ගැනා)
Samide ma aadarei (Deviduge yahapatha gena)
සමිඳේ මා ආදරෙයිදයාව කිසිදා අසමත් නොවුයේ මටමගෙ සැම දිනයන් හීඔබෙ හස්ථයේ දැරුවේඅවදින මොහොතේ පටන්මා නිදනා තුරාමා ගයන්නෙමිදෙවිඳුගේ යහපත ගැනාමුළු දිවිය පුරා ඔබ විශ්වාසවන්තයි(මගෙ) මුළු දිවිය පුරායහපත් වූයේ ඔබමයිමා ගන්නා සෑම සුසුමක් සමඟමමා ගයන්නෙමිදෙවිඳුගේ යහපත ගැනා
ඔබෙ හඬට ආදරෙයි මාගිනි මැදින් ඔබ මා ගෙන ගියාඅඳුරූ රැයෙහී ඔබසමීපයි අන් කිසිවෙකුට වඩාපියෙකු මෙන් මා හඳුනමිමිතුරෙකු මෙන් හඳුනමිජීවත්වුනෙමිදෙවිඳුගේ යහපත තුළෙහි
මුළු දිවිය පුරා ඔබ විශ්වාසවන්තයි(මගෙ) මුළු දිවිය පුරායහපත් වූයේ ඔබමයිමා ගන්නා සෑම සුසුමක් සමඟමමා ගයන්නෙමිදෙවිඳුගේ යහපත ගැනාඔබෙ යහපත්භාවය මා අනුව එයිඔබෙ යහපත්භාවය මා අනුව එයිපූජාවක් මෙන් දිවි බාර කරමිදැන් සියල්ල ඔබට දෙමිඔබෙ යහපත්භාවය මා අනුව එයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →