← Back to all songs
WORSHIP

සමිඳේ දෙවිඳේ ඔබ මාගේ රැකවරණයයි

Samide Devide

සමිඳේ දෙවිඳේඔබ මාගේ රැකවරණයයි

සමිඳේ දෙවිඳේඔබ මාගේ ගිණි පවුරයි

ශූද්ධයි ශූද්ධයි ශූද්ධයි ස්වාමීන්

ශූද්ධයි අති ශූද්ධයිශූද්ධයි ස්වාමීන්(x2)

සමිඳේ දෙවිඳේඔබ මාගේ බලකොටුවයි

සමිඳේ දෙවිඳේඔබ මාගේ පෙම් ගීතයයි

සමිඳේ දෙවිඳේඔබ මාගේ දිව්‍ය සුවයයි

සමිඳේ දෙවිඳේඔබ මා සුව කරනා සමිඳුයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →