WORSHIP
සමිඳේ අපගේ සමිඳේ ඔබෙ නාමේ කෙතරම් උතුම්දෝ
Samide Apage Samide Obe Name Ketharam Uthumdo
සමිඳේ අපගේ සමිඳේ
ඔබෙ නාමේ කෙතරම් උතුම්දෝ
ඔබෙ නාමේ මුළු පොළොවේකෙතරම් උතුම්දෝ
ඔබෙ මහිමය සගය පුරවයි
තාරකාවටත් ඉහළින්
ඔබෙ නාමේ මුළු පොළොවේකෙතරම් උතුම්දෝ
ස්වර්ගය ගැන මා සිතනා විට
සඳ හා සැම තාරකාවන්
මා තුළ ඔබ දුටුවේ කුමක්දැයි පුදුම වෙමී
නමුත් ඔබ මා ගෙන මට ප්‍රේම කළේ
ඔබ මාහට කිරුළක් දුන්නේ
දැන් මා ඔබෙ නාමේ සදාකල් පසසමී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →