← Back to all songs
WORSHIP

සමිඳා එතුම් මහීමවත් (එතුම් ඉශ්‍රායෙල්හි බලවන්තයි)

Samida Ethum Mahimawath (Ethum Israyelhi Balawanthi)

සමිඳා එතුම් මහීමවත් හඬ පතුරයිරැයෙහි ගීයක් ඔබට ලැබෙයිඅප සමිඳුන්ගේ කන්දට ආවේබලනු එතුම් මහිමේඑතුම් ඉශ්‍රායෙල්හි බලවන්තයි x2වචනයේ බලයෙන් එතුම් හඬද ඇසෙයිඑතුම් ඉශ්‍රායෙල්හි බලවන්තයිඅන්ධ නෙත් සුව වී ඔවුන්ට පෙනුම ලැබේබිහිරී සවන් ඇසෙනු ඇතේකොරවූවන් සුව වී ප්‍රීතියෙන් ඉපිළෙයිගොළුවන්ගේ දිව් ගී ගයයිපෙන්වයි සිය මහිමේ රුව සමිඳුන්කාන්තාරය පිබිදී සැනසෙයිභිය ඇති හදවත් හට පවසව්සවිමත් වී එතුම් හඬ අසව්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →