← Back to all songs
WORSHIP

සමරමු යේසුස් සමරන්නෙමු

Samaramu Yesus / Me davase Samidun sedu

සමරමු යේසුස් සමරන්නෙමු x4එසවූවා එතුම් x2 සදාකල්හී හිමි ජීවත්වෙයිඑසවූවා එතුම් x2 එනු සමරන්නෙමුහිමිගේ මළවුන්ගෙන් නැගිටීම

මේ දවසේ සමිඳුන් සෑදු

මේ දවසේ සමිඳුන් සෑදුමෙදින මා සතුටින් ප්‍රීති වෙමි x2සමිඳා තුළ ප්‍රීතිවෙන් x2සමිඳා අභියස උත්සව පවතියිපැසසුම් ලැබුමට එතුමන් සෑහේ x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →