← Back to all songs
WORSHIP

සමාදානය මා ඔබට දෙමි

Samadanaya Ma obata demi

සමාදානය මා ඔබට දෙමි

මගේ සමාදානය මා ඔබට දෙමි

ලොව දෙන පරිදි නොව මා ඔබට දුන්නේ

සමාදානය මා ඔබට දෙමි

මගේ සමාදානය මා ඔබට දෙමි

ඔබෙ සිත නොකැළඹී එය භිය නොවේවා

මේ දේවල් ඔබට කීවේ මා

සමාදානය ඔබට තිබීමටයි

ලෝකයේ ඔබට පීඩා තිබේ

නමුත් ධෛර්යමත්වන්

ලෝකෙන් මා ජයගත්තෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →