WORSHIP
සගයෙත් පොළොවෙත් ස්වාමීන් (සියලූම මැවිල්ලේ සමීඳුන්)
Sagayeth Poloveth Swamin (Siyaluma Meville Samidun)
සගයෙත් පොළොවෙත් ස්වාමීන්සගයෙත් පොළොවෙත් ස්වාමීන්
සියලූම මැවිල්ලේ සමීඳුන්
අහස පොළොව ජලයත් මැවූ හිමී
ස්වර්ගය ඔබගේ දේවස්ථානයයි
උසස්වූ සමිඳුට මහිමය වේ
ආකාශ ගංඟාවටත් වැඩියෙන් හිමි පුදුමයි
ඔබ ශුද්ධයි - ශුද්ධයි
විශ්වය ඔබගේ තෙජස විදහා පෙන්වයි
ඔබ ශුද්ධයි - ශුද්ධයි
සගයෙත් පොළොවෙත් ස්වාමීන්සගයෙත් පොළොවෙත් ස්වාමීන්
උදෑසන කාලයේදී මාඔබගේ ආලෝකය සමරම්
අඳුරු වෙලාවෙදී වූ වත්‍රැයෙහිත් ඔබෙ නාමේ කැඳවම්
හාලේලූයාසගයෙත් පොළොවෙත් ස්වාමීන්ට(x3)
ශුද්ධයි - ශුද්ධයි.....ආකාශ ගංඟාවටත්.......
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →