WORSHIP
සගලෝ අධිපතිකම ලත් යේසුස් සමිදේ
Sagalo Adipathikama Lath
සගලෝ අධිපතිකම ලත්යේසුස් සමිදේ
ගෞරව වේවාඔබට පැසසුම් වේවා(x2)
රාජාති රාජවූ මිදුම්කරුන්
මහිමේ උස්තැන්හීවැඩවසනා දෙවිඳුන්(x2)
කුරුසිය උසුලා ජයගත්යේසුස් සමිඳුන්
මරු පරදා නැගිටුනුක්‍රිස්තුස් සමිඳුන්
නමදිමි මා ප්‍රීතියෙන්නමදිමි මා ප්‍රීතියෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →