← Back to all songs
WORSHIP

සදාකල් උදෙසා යේසුස් මා වෙනුවෙන් දිවි පිදුවේ

Sadakal Udesa / Dew Samadaneta Ida Dem

සදාකල් උදෙසායේසුස් මා වෙනුවෙන් දිවි පිදුවේ

සදාකල් උදෙසාඑතුම් ලේ මා වෙනුවෙන් වැගිරුවේ

සදාකල් උදෙසාඑතුමන් මැරී නැවත නැගිටුනේ

සදාකල් උදෙසාහිමි ශුුධ ස්ථානෙට පිවිසුනේ

සදාකල් උදෙසායේසුස් මා වෙනුවෙන් ණය ගෙව්වේ

සදාකල් උදෙසාඑතුමන් මගේ සැම පව් කමා කළේ

සදාකල් උදෙසාහිමි ලේ මා එතුමන් අසලට ගෙන ආවේ

සදාකල් උදෙසාහිමි මගෙ ප්‍රාණය මිදුවේ

දෙව් සමාදානෙට ඉඩ දෙම්පාලනය කරන්න මා හදේ

කිසිවක් ගැන කනස්සලූ වීමටමා ඉඩ නොදෙම්(x2)

මගේ සැම කරදර සමිඳුන්හටමම දෙන්නෙමි

එතුමන් මට සලකාසියලූම දේ සපයයි

එතුම් යෙහෝවා යයිරාමට සැම දෙයක්ම සපයන්නා

මා සැමදා සමිඳුටස්තුති පුදමින් පසසම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →