WORSHIP
රාජාලීන් මෙන් පියාසර කරයි
Rajalin men piyasara karai
රාජාලීන් මෙන් පියාසර කරයිදුවන නුමුත් වෙහෙස නොවන්නේගමන් කරත් ක්ලාන්ත නොවෙයිසමිඳු කෙරෙහී පැතුමන් තබමින්තම ශක්තිය අලූත් කර ගනියිසමිඳු කෙරෙහී පැතුමන් තබමින් .....සමිඳු කෙරෙහී පැතුමන් තබමින්තම ශක්තිය අලූත් කර ගනියිසමිඳු කෙරෙහී පැතුමන් තබන්නන්....කිතුනුවන් ජයග්‍රාහිකයි .....ඔවුන් සැමකල් ීජයග්‍රාහිකයි .....රාජාලීන් මෙන් පියාසර කරයිකිතුනුවන් ජයග්‍රාහිකයි .....ඔවුන් සැමකල් ීජයග්‍රාහිකයි .....රාජාලීන් මෙන් පියාසර කරයිඔවුන් රාජාලීන් මෙන් පියාසර කරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →