WORSHIP
රජ කරමූ සදාකල් මේ පොළොවේ
Raja Karamu Sadakal
රජ කරමූ සදාකල් මේ පොළොවේ රජ කරමූ x2දෙවිඳුගේ රාජ්‍යය මෙහි පැමිණ ඇතේමේ පොළොවට දැන් පැමිණ ඇතේහිමි අධිපතිකම පිහිටුවා ඇතේමේ පොළොවේ පිහිටුවා ඇතේරජ කරමූ අපි සැමදා x2දෙවිඳුගේ රාජ්‍යය දැන් අප තුළයිඑම රාජ්‍යය බලයෙන් පිරී ඇතේඑබැවින් එය පළමුව සොයමු අපීඅනෙකුත් සැමදේ අපට දෙනු ලැබේරජ කරමූ අපි සැමදා x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →