← Back to all songs
WORSHIP

පුරවන් ඔබෙ මුව සිනහවෙන්

Purawan Obe Muwa Sinahawen

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හා හා හා හාලේලූයාහා හා හා හාලේලූයා(x4)

පුරවන් ඔබෙ මුව සිනහවෙන්

පුරවන් දිව ගායනාවෙන්(x4)

සමිඳාණන් අපහට මහත් දේ කර ඇතේසමිඳාණන් අපහට මහත් දේ කර ඇතේ (x2)

සතුටු වෙමු - අපි සතුටු වෙමුසතුටු වෙමු - අපි සතුටු වෙමු(x2)

හා හා හා හාලේලූයාහා හා හා හාලේලූයා(x4)(හාලේලූයා.....)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →