← Back to all songs
HYMN

දෙවිඳේ මගේ දෙවිඳේ පාමුලේ

Dhevinndhea Magea Dhevinndhea Paamulea

දෙවිඳේ මගේ දෙවිඳේ

පාමුලේ ඔබ දිව්‍ය පාමුලේ

වඳිනෙම් ඔබගේ නාමේ

දෙවිඳේ මගේ දෙවිඳේ

පැසසුමටයි ඔබ ප්‍රියවන්නේ

ගී හඬ දැන් දැන් නැංවෙන්නේ

ඔබේ ධජයයි අද ලෙළ දෙන්නේ

ජය අපටයි අද දෙවිඳුන්ගේ

දෙවිඳේ මගේ දෙවිඳේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →