WORSHIP
පුදුමයි ඔබේ ක්‍රියාවන් දෙවිඳුනි
Pudumai Obe Kriyawan Deviduni
පුදුමයි ඔබේ ක්‍රියාවන් දෙවිඳුනි
අරුමයි ඔබෙ ක්‍රමයන්
දෙවිඳුනි ඔබෙ නම අලංකාරයි
ඔබෙ කරුණා ගුණ ශ්‍රේෂ්ඨයි
(x2)
යෙහෝවා යයිරා
දෙවිඳුන් අපහට සපයයි
උදාර සැපයුම්කරුන්
විශ්වාසවන්ත දෙවිඳුන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →