WORSHIP
පුදුමයි හරි පුදුමයි
Pudumai hari pudumai
පුදුමයි හරි පුදුමයි - ඔබෙ නොවරිදින ප්‍රේමේඔබෙ කුරුසියෙන් මට දයාව ප්‍රකාශ කළේඇසට නොපෙනුනත් කනට නොඇසුනත්සිතට මුළුමනින් නොදැණුනත්ඔබෙ මහිමෙන් ඔබ කෙතරම් අලංකාරදෝඅලංකාර සමිඳුට ආදරෙයිඅලංකාර සමිඳු නමදිමිඅලංකාර සමිඳුට මගේ ප්‍රාණය ගැයිය යුතුයි (x2)බලවන්තයි හරි බලවන්තයිඔබෙ මහිමෙ සගය පුරවයිඔබෙ බලවත් ක්‍රියා සැමට විදහා පෙනෙයිඔබෙ තේජසේ අලංකාරයමා හද ගයන්ට පුබුදුවයිඔබ කෙතරම් අරුමදෝ පුදුමදෝනැවත පුදුම දෙයට නෙත් විවර කළේමා හද ප්‍රේමෙන් ග්‍රහණය කළේඔබ මෙන් අලංකාර කෙනෙකුමිහිපිට නැතේමා ප්‍රාණය ගැයිය යුතුයි x3අලංකාර සමිඳුට
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →