WORSHIP
ප්‍රේමවන්තයෙනී
Premawanthayeni
ප්‍රේමවන්තයෙනී - මගේප්‍රේමවන්තයෙනීසියල්ලට වැඩියෙන් - සියල්ලට වැඩියෙන්මගේ සිතේ ආශාව මෙය වේසියල්ලට වැඩියෙන් - සියල්ලට වැඩියෙන්මගේ සිතේ යාච්ඤාව මෙය වේමගේ ප්‍රාණය සඵල වනසේමා සියල්ලේදී සඵල වෙමී - (සඵල වෙමී - සඵල වෙමී)මගේ මනස සඵල වන සේමා සුවයෙන් පිරී සිටිමී - (සුවයෙන් පිරී සිටිමී)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →