← Back to all songs
WORSHIP

ප්‍රේම කරන්නෙමී මා සමිඳේ

Prema Karannemi

ප්‍රේම කරන්නෙමී මා සමිඳේප්‍රේම කරන්නෙමී මා සමිඳේ

ඔබ මා සවියයි මා සමිඳේ

ඔබ මා පිළිසරණයි සමිඳේ

ප්‍රේම කරන්නෙමී මා සමිඳේ

(X2)

සමිඳේ ඔබ මා පර්වතයයි

සමිඳේ ඔබ මා බලකොටුවයි

සමිඳේ ඔබ මා මිදුම්කරුයි

මා දෙවිඳේ - මා සවියයිමා දෙවිඳේ - මා සවියයි

මගේ විශ්වාසය ඔබ තුළමයිමගේ විශ්වාසය ඔබ තුළමයිමගේ විශ්වාසය ඔබ තුළමයි

ප්‍රේම කරන්නෙමී මා සැමදා

මාගේ පලිහ ඔබයිගැළවීමේ බලය ඔබයි(X2)

මා සමිඳේ - මා සමිඳේමා සමිඳේ - මා සමිඳේ

ඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයිඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයිඔබෙ නාමේ මා සැඟවෙන කුළුනයිප්‍රේම කරන්නෙමී මා සැමදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →