← Back to all songs
WORSHIP

ප්‍රීතියේ හඬද සතුටු හඬද

Preethiye Handada

ප්‍රීතියේ හඬද සතුටු හඬද

මනාලයා හා මනාලිගේහඬ පවසන්නේ සමිඳුන් පසසන්(x2)

පසසන් සේනාවේ සමිඳුන්

එතුමාණන් යහපත්ය

හිමිගේ කරුණාව සදාකල්ම පවතියි(x2)

දෙව් ගෘහයට අපි ගෙනෙන්නෙමු

පැසසුම් පූජාවන්(x3)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →