← Back to all songs
WORSHIP

ප්‍රීති ප්‍රීති ප්‍රීති හිමි තුළ

Preethi preethi preethi Himi thula / Devidun yahapath

ප්‍රීතිප්‍රීති ප්‍රීති හිමි තුළහිමි කරුණා ගුණේ සදා පවතී x2ඔබෙ හඬ ඔසවා හිමි පසසා ගයව්හඬ ඔසවමින් අහස්තලේප්‍රීති ප්‍රීති ප්‍රීති හිමි තුළහිමි කරුණා ගුණේ සදා පවතී

දෙවිඳුන් යහපත්එතුම් කරුණා ගුණේ සදා පවතී x2දෙවිඳුන් යහපත්එතුම් කරුණා ගුණේ සදා පවතීස්තුති දෙන් සමිඳුන්ටඑතුම් කරුණා ගුණේ සදා පවතී x3ස්තුති දෙන් සමිඳුන්ටඑතුම් කරුණා ගුණේ සදා පවතී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →