← Back to all songs
WORSHIP

ප්‍රශංසා ගෞරව මහිමේ

Prashansa Gowrawa labanna oba saehe

ප්‍රශංසා ගෞරව මහිමේ - සදාකල් එතුමාට වේවාප්‍රශංසා ගෞරව මහිමේසදාකල් අප දෙවිඳුන්ට වේවාප්‍රශංසා ගෞරව මහිමේසදාකල් ඔබහට වේවා (x3)දැන් අප දෙවිඳුන් හා බැටළුතුමාණන්ටයිතේජස් මහීමවූ එතුමන්ට ගෞරව පැසසුම්එතුමන්ගේ ලෙයින්දෙවිඳුන්හට මිලදී ගත්තේවිශ්වාසවූ සැබෑවූ එතුමාණන් සදා රජ කරයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →