WORSHIP
ප්‍රශංසා මධ්‍යයේ වැඩ වසනා සමිඳුන්
Prasansa Madhyaye
ප්‍රශංසා මධ්‍යයේ වැඩ වසනා සමිඳුන්
නමදිමු බැතියෙන් ආදර පිය දෙවිඳුන්
මහීමේ ආත්මයෙන් පිරුනාවු හදවතින්
පසසමි මා දිවි ඇති තුරාපසසමි මා දිවි ඇති තුරා
රජුහට ගෞරව ස්තුති තේජස් පුදමි
සවිබල දෙවිඳුට මහිමය සදා දෙමි
ප්‍රේමේ වදනින් මා ඔබ වෙත කැඳවා
සේවය කරනෙමි රජුහට මා සැමදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →