WORSHIP
ප්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ මේ දේශේ
Prachandathawaya
ප්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ මේ දේශේප්‍රචන්ඩතාවය නෑ ඇසෙන්නේ ලංකාවේනපුරාගේ අගුණ පුවත් - අසත්‍ය වූ දොස් පැවරීම් x2නෑ ඇසෙන්නේ අපගේ සීමාවේ x2බලාත්කාරකම් දුෂ්ඨ ක්‍රියා - කුරිරු වූ අදමිටු දරුණු ක්‍රියාහානිය පාඩුව අලාභය x2බැඳ දමමින් බිඳ හෙළමු x2 යේසුස්ගේ නාමයෙන් x2හොර බොරු වංචා වැරදි ක්‍රියාමංකොල්ලය පැහැර ගැනීම් හිරිහැර හිංසා x2නාස්තිය විනාශය සහ පීඩා x2ඉවතලමින් සිඳ දමමූ x2යේසුස්ගේ නාමයෙන් x2ලේ වලින් ජය ලැබුවේඅපි ලේ වලින් ජය ලැබුවේපැසසුම් පුදමු මිදීම නිසා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →