← Back to all songs
WORSHIP

පොළොවේ වැසියෙනී

Poloway Vesiyani

පොළොවේ වැසියෙනීසියල්ලෝම සමිඳුට

හඬ නගමින් ප්‍රීතියෙන්ගායනා කරව්(x4)

ලක්බිමේ වැසියනීසියල්ලෝමසමිඳුටහඬ නඟමින් ප්‍රීතියෙන්ගායනා කරව්

(x2)

ශාරොන්හී රෝස මලයිමිටියාවතේ මානෙල් මලයි(x2)

ශුද්ධවන්තයි මා ප්‍රේමවන්ත ඔබයි

ගීතිකාවෙන් උතුම් වන්නේ ඔබයි

වචනයෙන් විශ්වාසවූහිමි පොරොන්දු දෙන්නාවූ(x2)

නොකැළඹී - තැති නොගනිමින්

ජයග්‍රහණයෙන් අද ඔබව රකියි

අලංකාරයෙන් පූර්ණවූහිමිගේ ප්‍රේමේ සසඳන්න බෑ(x2)

මිහිරිවේ - ප්‍රේමේ ඔබේ

විලවුන් මෙන් ඔබෙ නාමේ වැගිරෙවුයේ

වචනයේ දෙවිඳුුන් ඔබයිවචනයෙන් සෑමදේ උසුලයි(x2)

විශ්වය වචනෙන් උසුලන

දෙවිඳුුන් සැමදා ඔබ උසුලයි

යේසුස් ගැළවුම්කරුයියේසුස් මා මිදුම්කරුයි(x2)

සව් බලෙන් එතුම් මා ඔසවා

ආශීර්වාදෙන් දැන් මා පුරවා ඇතේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →