← Back to all songs
WORSHIP

පියාණෙනි සවිබල දෙවිඳුනී

Piyaneni Savibala Deviduni

පියාණෙනි සවිබල දෙවිඳුනී

මැවුම්කරුන් මැවිල්ලේ දෙවිඳුනී(x2)

පාලක එක දෙවිඳුන්ඔබෙ ශුද්ධවූ නාමේ පසසමී(x2)

ඔබේ නාමේ පසසමීඔබෙ ශුද්ධවූ නාමේ පසසමී(x2)

මගේ මහිමේ හිස ඔසවන්නා ඔබයිමගේ මහිමේ හිස ඔසවන්නා ඔබයි(x2)

ඔබ සමිඳුනී මට පලිහක් වන්නේ

මගේ මහිමේ හිස ඔසවන්නා ඔබයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →