WORSHIP
පියාණෙනි ඔබ එය නැවත කළේ
Piyaneni Oba Eya Newatha Kaley
පියාණෙනි ඔබ එය නැවත කළේ
ඔබෙ බලවත් හස්තෙන් මා එසවුයේ
ඔබ ධෛර්යය කර නිතර ජය මට දුන්නේ
පියාණෙනි ඔබ එය නැවත කළේ
”භිය නොවන්” යයි ඔබ නිතර පවසන්නේ
සදා මා ඔබ සමගයි අධෛර්යය නොවන්න
එබැවින් ඔබහට ප්‍රේම කරම්
ඔබ නිතරම සලකන්නේ සැමදේ සපයන්නේ
ඔබ නිතරම සැම දේ මා හට දෙන්නේ
සියල්ලම සපයා දී කිසි හිඟයක් නොතබන්නේ
පියාණෙනි මට ඕනෑ ඔබ පමණයි
ඔබ කිසිදා අත් නාරියි පසු කර යයි ඔබෙ ආසිරි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →