HYMN #B020
දෙවිඳාගේ ගුණ ගී ගොතා සෑමදා
Dhevinndhaagea Guna Gee Gothaa Saamadhaa
දෙවිඳාගේ ගුණ ගී ගොතා සෑමදා
මල්දම් ලෙසින් පලඳලා
පා කමල සිප දෑත මුදුනින් තමා
මෙන්න වඳිනෙම් අපේ සග පියා //
දෙව් ප්‍රේමේ වණමු, ගයමු, නමමු =
රකිමු සැමදිනේ //
සිසිලක් මවා හදවතේ
හරයක් තබා ජීවිතේ
සසර, කතර, අමර, මිහිර
අපට හෙළිකලේ
දෙව් ප්‍රේමේ වණමු, ගයමු, නමමු
රකිමු සැමදිනේ //
දහසක් ලබා ආසිරි
යුගයක් පතා බෝ පිරි
සැපත, විපත, නියත, සුරත
වෙතට එමු ඇදී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →