WORSHIP
පසසමි සමිඳේ සැමකල්හි මා
Pasasami Samide Semakalhi ma
පසසමි සමිඳේ සැමකල්හි මා
මුළු දවසේ සැම මොහොතේ
යන සෑම ස්ථානයේදී මා
පැසසුම් ගී හදින් ගයමි
බලවත්ය උතුම්ය දෙවිඳේ ඔබ
බලවත්වූ උතුම් දෙවිඳේ
ඔබෙ නාමේ සදාකල් පසසමි
බලවත්වූ උතුම් දෙවිඳේබලවත්වූ උතුම් දෙවිඳේ
උදෑසන කාලයේදී පසසමි
මුළු දවස පුරා පසසම්
මා හද තුළ පවතින ප්‍රීතිය
ප්‍රශංසාවෙන් හද පුරවයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →