← Back to all songs
WORSHIP

පසසමි මහීමවත් නාමේ

Pasasami Mahimavath Namey

පසසමි මහීමවත් නාමේඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේමා සමිඳේ

සිටියාවූ සිටිනාමතු පැමිණෙන්නාවූ(X2)

පසසමි මහීමවත් නාමේඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේමා සමිඳේ

ඔබ පුදුමයි - මන්ත්‍රීතුමන්සාමයේ කුමරුන් - සව්බල දෙවිඳුන්

(X4)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →