WORSHIP
පසසම් සමීඳුන්
Pasasam Samidun
පසසම් සමීඳුන් අලූයමදීත් දවාලෙදීත්
පසසම් සමීදුන් ඉර බසිනා තුරාස්තුති පුදම් සමීඳුටඅලූයමදීත් දවාලෙදීත්ස්තුති පුදම් සමීඳුටඉර බසිනා තුරා ප්‍රේම කරම් සමීඳුටඅලූයමදීත් දවාලෙදීත්
ප්‍රේම කරම් සමීඳුටඉර බසිනා තුරා
අදහම් සමීඳුන්අලූයමදීත් දවාලෙදීත්
අදහම් සමීඳුන්ඉර බසිනා තුරා
යේසුස් යේසුස්අලූයමදීත් දවාලෙදීත්
යේසුස් යේසුස්ඉර බසිනා තුරා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →