HYMN
දෙවි සමිඳුනි මා ඔබට ප්‍රේම කරමි
Dhevi Saminndhuni Maa Obata Preama Karami
දෙවි සමිඳුනි මා ඔබට ප්‍රේම කරමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //
දෙවි සමිඳුනි මා ඔබව නමදින්නෙමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //
දෙවි සමිඳුනි මා ඔබව ඔසවන්නෙමි ////
මාගේ මුළු හදවතින් මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමි සමිඳුනි ඔබට ප්‍රේම කරමි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →