WORSHIP
පරාජය මට නැත
Parajaya Mata Netha / Mawa Parajaya Karanna Bey / Apa Athishayin Jaya Lebuwan
පරාජය මට නැතපරාජය මට නැත
පරාජය කවදත් මට නැත
දෙව් කුමරුන් යේසුස්
සටනින් ජය මට දුන් නිසා
පරාජය කවදත් මට නැත
මාව පරාජය කරන්න බෑමා සටනින් ඉවත්ව යන්නෑ
මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
සාතන්ගේ වළෙන් නිදහස්
යේසුස් සටන් කර ඉන් ජයගෙනඒ සියල්ලක් මට දුන්නේ
මාව පරාජය කරන්න බෑ
ගැළවී සුවවී නිදහස්මා ගැළවී සුවවී නිදහස්
අප අතිශයින් ජය ලැබුවන්
දෙවිඳුන් අප පක්ෂයේ
අප අතිශයින් ජය ලැබූවන්
සතුරා පලා දුවන්නේ
දෙවිඳුන් අප සමග නම්
එරෙහී වන්නේ කවුරුන්දෝ
අප ජය ලැබූවන් ජයෙන් ජය ලැබූවන්
යේසුස් ක්‍රිස්තුස් අපේ ස්වාමීන් තුළින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →